සපිරි ගමක් - සංවර්ධන වැඩසටහන්
| අනු අංකය | වසම් අංකය | වසම | ක්ෂේත්‍ර අංකය | යෝජනාවේ නම | ඇස්තමේන්තුව | ප්‍රතිලාභීන් සංඛ්‍යාව |
| 1 | 284 | දෙහිදෙණිය | 1 | දෙහිදෙණිය ඇටඹේගොඩ මාර්ගය ක්‍රොන්ක්‍රිට් කිරීම | 500000 | 580 |
| 2 | 1 | අරඹේකඩේ ඉලුක්වත්ත දුඹුල්පිටිය හරහා දෙහිදෙණිය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 80 | ||
| 3 | 285 | කිරිඳිවැල්පොළ | 1 | කිරිදිවැල්පොළ සිට රැකැත්වල දක්වා මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
500000 | 160 |
| 4 | 1 | දුඹුල්පිටිය සිට කිරිදිවැල්පොළ බුදු මැදුර දක්වා මාර්ගයේ පඩිපෙළ සකස් කර මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 92 | ||
| 5 | 1 | අමුණුතුඩුව පාළම අසළ සිට රැකැත්වල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 53 | ||
| 6 | 286 | තහල්පිටිය | 1 | මැදගම කුඩුගල අමුකොටුව හරහා කොස්පොතු ඔය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 1000000 | 100 |
| 7 | 287 | උඩහේනෙපොළ | 1 | උඩහේනේපොළ පල්ලේකොටුව මාර්ගය පැති බැම්ම හා බෝක්කු දෙකක් සහිතව සංවර්ධනය කිරීම | 1500000 | 250 |
| 8 | 288 | පොහොලියද්ද | 1 | පොහොලියද්ද පාලම අසල සිට ඊරියගොල්ල හරහා පල්ලේකොටුව මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 50 |
| 9 | 1 | පොල්ගහමඩ වෙරළුගහ ඇල හරහා යන මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 25 | ||
| 10 | 4 | පොහොලියද්ද යාය සදහා ජලය ලබා ගැනීමට කුඩා පරිමානයේ අමුණක්ඉදි කිරීම | 500000 | 16 | ||
| 11 | 289 | නිකතැන්න | 1 | එච්.එම්.හේරත් බණ්ඩා මහතාගේ නිවස අසල සිට අනුලාවතී මහත්මියගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 200 |
| 12 | 1 | පොහොලියද්ද මාර්ගයේ සිට තල පැලැල්ලගොඩ දක්වා මාර්ගයේ තෝරාගත් කොටස් සංවර්ධනය කිරීම | 500000 | 150 | ||
| 13 | 1 | ගිරන්තලාව නිකතැන්න ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 200 | ||
| 14 | 290 | ඇටඹේගොඩ | 1 | පොඩිනිලමේ වන්සේකරමහතාගේනිවස අසල සිට කළුකොහ හරහා ගිරන්තලාව දක්වා මාර්ගය සංවර්ධනය | 500000 | 75 |
| 15 | 1 | යු.කේ.බි. කුලතුංග නිවස අසල සිට දොඩමි කුඹුරු යාය දක්වා ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරිම | 500000 | 124 | ||
| 16 | 291 | මිණිගමුව | 1 | මිණිගමුව නිශානි ලී මෝල අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම | 1000000 | 200 |
| 17 | 1 | මිණිගමුව ඉස්කෝලෙවත්ත මාර්ගය සංවර්ධනය කිරීම(2 අදියර) | 500000 | 180 | ||
| 18 | 7 | මිණිගමුව විද්‍යාලයේ විදුලි පද්ධතිය අළුත්වැඩියාව | 500000 | 300 | ||
| 19 | 292 | තැන්නේවෙල | 1 | තැන්නේවෙළ වට්ටාරම්තැන්න මාර්ගය සංවර්ධනය කිරීම -2 අදියර | 1000000 | 75 |
| 20 | 1 | තැන්නේවෙළ ගල්පොත්ත හරහා හියදලට යන මාර්ගය සංවර්ධනය කිරීම | 1000000 | 75 | ||
| 21 | 293 | මිණිගමුව ඉහලගම | 1 | මිණිගමුව ඉහළ මිල්ලගස්හින්න මාර්ගය සංවර්ධනය කිරීම | 1000000 | 650 |
| 22 | 1 | මිණිගමුව ඉහළ තැන්නේවෙල සම්බන්ධවන නිග්ගොල්ලේවෙළ මාර්ගය සංවර්ධනය කිරීම | 1000000 | 225 | ||
| 23 | 294 | හියදල වල්පොල | 1 | වල්පොල බෝධිමළුව අසලින් හියදල දක්වා දිවෙන මාර්ගයේ අස්වැද්දුම වෙළ කොටස පැති බැම්ම සහිතව සංවර්ධනය කිරීම | 1000000 | 800 |
| 24 | 1 | අඟලේ ළිඳ අසලින් තැන්නේයාය දක්වා මාර්ගය පැති බැම්ම සහිතව සංවර්ධනය කිරීම | 500000 | 80 | ||
| 25 | 1 | පැරණි විවාහ ලේකම් කාර්යාලය අසලින් මුදුන පිට දක්වා දිවෙන මර්ගයේ කානු පද්ධතිය සංවර්ධනය කිරීම | 500000 | 400 | ||
| 26 | 295 | හියදල | 4 | ඉහළ කුඹුරේ අමුණ සංවර්ධනය කිරීම | 500000 | 40 |
| 27 | 1 | හියදල සිට ඉල්ලගොල්ල හරහා මිණිගමුව දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 1500000 | 600 | ||
| 28 | 296 | වෑත්තෑව | 1 | පිහිල්ලේගොඩ වෙලමැද මාර්ගයේ පැති බැම්ම ඉදි කිරීම | 1000000 | 60 |
| 29 | 4 | පිහිල්ලේගොඩ පිහිල්ල ප්‍රතිසංස්කරණය කිරීම | 500000 | 100 | ||
| 30 | 4 | වෑත්තෑව පොදු ළිඳ සහ එහි පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 200 | ||
| 31 | 297 | පවුල්පාව | 1 | වෑත්තෑව පවුල්පාව ප්‍රධාන මාර්ගයේ සිට 2 අදියරට යන මාර්ගය පැති කානු හා බෝක්කුවක් සහිතව සංවර්ධනය කිරිම | 500000 | 400 |
| 32 | 1 | හපුගහගොඩ බුදු මැදුර අසල මාර්ගයේ පැති බැම්ම සංවර්ධනය කිරීම | 1000000 | 400 | ||
| 33 | 1 | දෙවන අදියරේ සේනාරත්න මහතාගේ නිවස දෙසට යන අතුරු මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 35 | ||
| 34 | 298 | හිත්ගොඩ වල්පොල | 1 | සණස මාර්ගයේ අබලන් වී ඇති ආරම්භක කොටස හා අවසාන කොටස කොන්ක්‍රීට් කිරීම | 700000 | 100 |
| 35 | 1 | 2 කණුවේ සිට වල්පොල දක්වා මාර්ගයේ ගරාජයේ ළඟ සිට වෑ උඩ කඩේ නිවස අසල දක්වා කොටස කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 500000 | 1000 | ||
| 36 | 1 | වෑත්තෑව සිට අළුගොල්ල දක්වා මාර්ගයේ අබලන් වී ඇති ලී මෝල අසල කොටසකොන්ක්රිට් කිරිම සහ රෝහිත මහතාගේනිවසට පහළ පැති බැම්ම යොදා සංවර්ධනය කිරීම | 800000 | 350 | ||
| 37 | 299 | නාරංවල | 1 | 2 කණුවේ සිට වල්පොල දක්වා මාර්ගයේ තැපැල් මහතාගේ නිවස අසල සිට නිමල් ජයරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය ඉතිරි කොටස කාණු පද්ධතිය සමග කොන්ක්‍රීට් කිරීම | 800000 | 1000 |
| 38 | 1 | කොටනෑගොඩ මාර්ගයේ දෙපෑලේ කුඹුරේ ඉසුරු මහතාගේ නිවස අසල සිට ඉදිරියට යන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම | 500000 | 500 | ||
| 39 | 1 | නාරංවල සුසාන භූමිය පහළ කොටසේ සිට රත්න බණ්ඩා මහතාගේ නිවස අසළට කාණු පද්ධතිය සහිතව ක්‍රොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම | 700000 | 1000 | ||
| 40 | 300 | ගලගෙදර | 1 | මහවත්ත කනත්ත මාර්ගය කොන්ක්‍රිට් කිරීම | 500000 | 100 |
| 41 | 4 | අක්කරවත්ත මාර්ගයේ මහවත්ත ඇළමාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 40 | ||
| 42 | 4 | දොඩංගේවෙළ කුඹුරු යායේ ඉහළ ඇළමාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 40 | ||
| 43 | 1 | බෝගහලන්ද මාර්ගය කොන්ක්‍රිට් කිරීම | 500000 | 400 | ||
| 44 | 301 | ගලගෙදර බටහිර | 1 | උසාවිය පාරේ කාණුපද්ධතිය සහිතව සංවර්ධනය කිරීම | 100000 | 150 |
| 45 | 1 | වල්පොලතැන්න පියසේන මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 35 | ||
| 46 | 1 | ගිනිහපුව මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 60 | ||
| 47 | 302 | රොක්හිල් | 1 | රෝක්හිල් අක්කරවත්ත ප්‍රධාන මාර්ගයට යාබද පැති කානු පද්ධතිය ඉදි කිරීම | 500000 | 1000 |
| 48 | 1 | පොදු ළිඳට යන මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 40 | ||
| 49 | 1 | අක්කර 18 උඩබංගලාව මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 100 | ||
| 50 | 1 | අක්කර 18 ගම මැද මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 120 | ||
| 51 | 303 | අක්කරවත්ත | 1 | රොක්හිල් අක්කරවත්ත ප්‍රධාන මාර්ගය කාණු පද්ධතිය සංවර්ධනය කිරීම | 500000 | 1000 |
| 52 | 1 | අක්කරවත්ත ගල්ලෙන මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 500 | ||
| 53 | 1 | අක්කරවත්ත පොදු ළිදට යන පඩිපෙළ සහ කාණු පද්ධතිය සංවර්ධනය කිරීම | 500000 | 300 | ||
| 54 | 1 | තිලකරත්න මහතාගේ නිවස අසළින් යන කාණු පද්ධතිය සංවර්ධනය කිරීම | 500000 | 35 | ||
| 55 | 304 | බෙනකෝට් | 1 | බොනකොට් ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරිම | 1500000 | 650 |
| 56 | 1 | බොනකොට් දෙල්හින්න දෙවන පටුමග සංවර්ධනය කිරිම | 500000 | 28 | ||
| 57 | 305 | හද්දාපිටිය | 1 | මඩවල ගොඩලියද්ද මාර්ගයේ මගී පාලම සංවර්ධනය කිරීම | 1000000 | 600 |
| 58 | 1 | මඩවල පහළවත්ත මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 60 | ||
| 59 | 1 | සිරිමා මල්ලිකා මහත්මියගේ නිවස අසළින් යන විහාරතැන්න අතුරු මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 80 | ||
| 60 | 306 | දමුණුගස්තැන්න | 1 | අලුත්කොලණිය මාර්ගය සංවර්ධනය කිරිම | 1000000 | 240 |
| 61 | 1 | පරණකොලනිය මාර්ගයේ හේරත් මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරිම | 500000 | 110 | ||
| 62 | 1 | උණපතයාය සුසාන භුමියට යන පාලම දෙපස සහ මාර්ගය සංවර්ධනය කිරිම | 500000 | 110 | ||
| 63 | 307 | දෙල්ගස්යාය | 1 | දෙල්ගස්යාය මුදියන්සේ කුඹුර පාර (දෙල්ගස්යාය පරන පාර) ඉතිරි කොටස සංවර්ධනය කිරීම | 500000 | 120 |
| 64 | 1 | දෙල්ගස්යාය සුසානභුමියට යන මාර්ගයේ ඉතිරි කොටස මාර්ගය ආරම්භ වන ස්ථානයේ ප්‍රධාන මාර්ගයේ කැඩී ඇති කොටස සමග සංවර්ධනය කිරීම | 500000 | 155 | ||
| 65 | 1 | දෙල්ගස්යාය ගෙදරවත්ත පාර සංවර්ධනය කිරීම | 500000 | 65 | ||
| 66 | 1 | දෙල්ගස්යාය පිල්ලෑව කුඹුර පාර මුල් කොටස සංවර්ධනය කිරීම | 500000 | 97 | ||
| 67 | 308 | පාළුකෝපිවත්ත | 1 | පොල්කොටුව මයාගේ නිවස අසල සිට වෛද්‍යරත්න මයාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 20 |
| 68 | 1 | 10 කණුව කළු උණපදුර අසලින් මඩවල බුදුමැදුර දක්වා මාර්ගයේ ඉතිරි කොටස් සංවර්ධනය කිරීම | 500000 | 75 | ||
| 69 | 1 | පහළකෝපිවත්ත ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම | 1000000 | 240 | ||
| 70 | 309 | උදලාගම | 1 | නැනාරා ආයතනය ඉදිරිපිට ඇති කෝන්ගහකුඹුරවත්ත මාර්ගය පැති බැමි දමා සංවර්ධනය කිරිම | 1000000 | 95 |
| 71 | 1 | සංඝමිත්තා ආරාමය අසලින් යන ක්‍රිඩාංගනය වටා ඇති මාර්ගය පැති බැමි සහ බෝක්කු දමා සංවර්ධනය කිරීම | 1000000 | 100 | ||
| 72 | 310 | පෙතිගේවල | 1 | පෙතිගේවෙළ පන්සල අසල සිට උඩ අරඹදක්වා මාර්ගය සංවර්ධනය කිරීම (2 අදියර) | 1000000 | 1200 |
| 73 | 1 | පෙතිගේවෙළ සමරකෝන් මහතාගේ කඩය අසලින් ඇති බැබලාගම දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම(3 අදියර) | 500000 | 1150 | ||
| 74 | 1 | උඩ අරඹ සිට පිංවත්ත හරහා බැබලාගම දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 175 | ||
| 75 | 311 | උඩපිටිය | 1 | උඩපිටිය ගලගෙදරවත්ත ජනපදයට යන මාර්ගය සංවර්ධනය කිරීම | 1000000 | 500 |
| 76 | 1 | ගල්ලෙනවත්ත මාර්ගයේ පැති බැම්ම ඉදිකිරීම | 500000 | 80 | ||
| 77 | 1 | උඩපිටිය එකමුතු ප්‍රඡා ශාලාවට යන මාර්ගයේ මුල් කොටස සංවර්ධනය කිරීම | 500000 | 160 | ||
| 78 | 312 | උඩුව | 1 | උඩුව රත්පහ මාර්ගය සංවර්ධනය කිරීම | 1000000 | 400 |
| 79 | 1 | උඩුව ගොඩපාර සංවර්ධනය කිරීම | 1000000 | 400 | ||
| 80 | 313 | පොත්තිල | 1 | කඩුම්බේරිය පාරෙන් ආරම්භවී වෙල් පහලයාහේන වත්ත දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම | 1000000 | 40 |
| 81 | 4 | වගලේ කුඹුරේ ඇල මාර්ගය අවහිර වී ඇති ගල ඉවත්කර පැති බැම්ම සංවර්ධනය කිරිම | 500000 | 35 | ||
| 82 | 4 | හපුවද්දන අමුණ හා ඇල වේල්ල සංවර්ධනය කිරිම | 500000 | 35 | ||
| 83 | 316 | කිණිගම නැගෙනහිර | 1 | නරවත්තේ සිට පොත්තිල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම. | 500000 | 2000 |
| 84 | 1 | කඡුගස් මුදුන සිට කපුකොටුව දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 150 | ||
| 85 | 1 | කිණිගම නැගෙනහිර සිට අඵදෙණිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 1000000 | 2000 | ||
| 86 | 317 | කිණිගම බටහිර | 1 | කඵවාන පන්සල අසලින් උඩදෙණිය දක්වා මාර්ගය ක්‍රොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම | 500000 | 50 |
| 87 | 1 | කිණිගම බටහිර දීඇල්ල කනත්ත අසළ සිට ඉදිරියට සංවර්ධනය කිරීම | 500000 | 90 | ||
| 88 | 1 | දීඇල්ල වත්ත පාර ඩබ්.ඡී.කපිල බණ්ඩාගේ නිවස අසළ සිට ක්‍රොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම. | 500000 | 200 | ||
| 89 | 1 | දී ඇල්ලවත්ත ඡනපද මාර්ගය කුරේ මහතාගේ නිවස අසළ සිට පඩිපෙළ යොදා සංවර්ධනය කිරීම. | 500000 | 200 | ||
| 90 | 318 | කළුවාන | 1 | කළුවාන සුසාන භුමිය අසලින් ගම්මායිම හරහා වරකාහේන ජනපදයට යන මාර්ගය කොන්ක්‍රිට් කර සංවර්ධනය කිරිම | 600000 | 350 |
| 91 | 1 | කළුවාන ගම්මැද්ද හරහා දී ඇල්ල වත්තේන් ප්‍රධාන මාර්ගයට යන පාර කොන්ක්‍රිට් කර සංවර්ධනය කිරිම | 700000 | 50 | ||
| 92 | 1 | කළුවාන වැල්ල සිට කොස්පොතු ඹය දක්වා පාර කොන්ක්‍රිට් කර සංවර්ධනය කිරිම | 700000 | 100 | ||
| 93 | 319 | කන්නාදෙණිය | 1 | කන්නාදෙණිය ප්‍රධාන මාර්ගයේ ඉතිරි කොටස් සංවර්ධනය කිරිම | 1500000 | 750 |
| 94 | 1 | පල්ලෙවත්තට යන මාර්ගය සංවර්ධනය කිරිම | 500000 | 50 | ||
| 95 | 320 | ගංගොඩපිටිය | 6 | ගලබාව ළමා මාතෘ සායන මධ්‍යස්ථානය සංවර්ධනය සහ පහසුකම් සැපයීම | 1000000 | 350 |
| 96 | 1 | කිරිමැටියේ සිට ගොඩමඩ දක්වා මාර්ගයේ ගංගොඩපිටිය කොටස සංවර්ධනය කිරීම | 500000 | 45 | ||
| 97 | 321 | පුබ්බිලිය | 1 | පුබ්බ්බිලිය ගම හරහා කන්නාදෙණිය දක්වා දිවෙනමාර්ගයේ නිව්ටන් මහතාගේනිවස අසලසිට සුනිල් ජයසිංහ නිවස දක්වා ඇති කානුව කොන්ක්‍රිට් කිරීම | 500000 | 120 |
| 98 | 1 | සමිති ශාලාව ඉදිරියෙන් ඇති පාර පැති බැම්ම සමග සංවර්ධනය කිරීම | 500000 | 50 | ||
| 99 | 1 | ප්‍රධාන මාර්ගයේ සිට ග්‍රාම නිලධාරී මහතාගේ කාර්යාලය අසලින් රුවන්මහතාගේ නිවස දක්වා කොන්ක්‍රිට් කිරීම | 500000 | 35 | ||
| 100 | 1 | වැලිගොඩේහේන වත්ත මාර්ගයේ මිතුරුසිංහ මහතාගේ නිවස අසලින්යනමාර්ගය කොන්ක්‍රිට් කිරීම | 500000 | 55 | ||
| 101 | 322 | බරන්දර | 1 | බරන්දර දී ඇල්ල වත්ත මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 150 |
| 102 | 1 | බැටිවත්ත වින්කලය අසල සිට බැට්වත්ත පුද්ගලික කොටසේ එච්.පී.තිලක් සුසන්ත මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 1000000 | 175 | ||
| 103 | 1 | අනුෂා ජානකී විපුලසිරි මහත්මියගේ නිවස අසල සිට ආර්.ජී.නිශ්ශංකමහතාගේ නිවස දක්වා ජනපද මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 50 | ||
| 104 | 358 | නියංගොඩ | 1 | නියංගොඩ විද්‍යාල මාවතේ අතුරු පාර නාගහඅංග පාර සංවර්ධනය කිරීම | 500000 | 32 |
| 105 | 1 | නියංගොඩ ජය මාවත හා අතුරු මාර්ගය සංවර්ධනය | 500000 | 45 | ||
| 106 | 1 | සඵසල ඉදිරිපිට මාර්ගය සංවර්ධනය | 500000 | 55 | ||
| 107 | 1 | මහඑක්කස්සවත්ත මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 30 | ||
| 108 | 359 | දියපලාගොඩ | 1 | දියපලාගොඩ පල්කඩේ වෙල්යායට යන මාර්ගය සංවර්ධනය කිරිම | 750000 | 64 |
| 109 | 1 | මොරගොල්ල සිට කන්දේකුඹුර දක්වා මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම | 750000 | 120 | ||
| 110 | 1 | දියපලාගොඩ රාජුමහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරිම | 500000 | 20 | ||
| 111 | 360 | අඳුන්ගම පල්කුඹුර | 1 | චමින්ද රත්නප්‍රිය මයාගේ නිවස අසළ සිට කන්දේයාය මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම | 500000 | 40 |
| 112 | 1 | අරඹේකඩේ සමෘද්ධි බැංකුව දක්වා මාර්ගයේ දෙපස කාණු පද්ධතිය සංවර්ධනය කිරීම | 500000 | 300 | ||
| 113 | 1 | අරඹේකඩේ සිට අදුන්ගම පල්කුඹුර හරහා මරවනාගොඩ දක්වා මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම | 500000 | 150 | ||
| 114 | 1 | අරඹේකඩේ තැපල් කාර්යාලය අසළින් දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 20 | ||
| 115 | 361 | කන්දේකුඹුර | 4 | දික් ඹය අසලින් ගුනතිලක මහතාගේ නිවස දෙසට ඇති මාර්ගයේ ඇළ වෙල්ල ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 500000 | 100 |
| 116 | 1 | බැලුමිගල මාර්ගය සංවර්ධනය කිරිම | 500000 | 80 | ||
| 117 | 1 | කෝපිවත්ත කන්දෙකුඹුර ජනපද මාර්ගය සංවර්ධනය කිරිම | 500000 | 60 | ||
| 118 | 1 | අරඹේකඩේ සිට දොඹගෝල්ල මාර්ගයේ කොටසක් සංවර්ධනය කිරිම | 500000 | 40 | ||
| 119 | 362 | ඈතමුල්ල | 9 | අඩක් නිම කල ගොඩනැගිල්ල බහු කාර්ය ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීම | 1000000 | 140 |
| 120 | 1 | දොඩම්මැඩිල්ල මාර්ගය සංවර්ධනය කිරිම | 500000 | 20 | ||
| 121 | 2 | වටපල්දෙණිය ඇතුල්පාර සංවර්ධනය කිරිම | 500000 | 60 | ||
| 122 | 363 | බාංඅංග | 1 | බාංඅංග දෙවට මාර්ගය හෙවත් ආරාම මාර්ගය සංවර්ධනය කිරීම | 1000000 | 350 |
| 123 | 1 | කුඩහැවනේගොඩ මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 55 | ||
| 124 | 1 | කදන්හේන නැටිවල මාර්ගයේ බාංඅංග වසමට අයත් කොටස සංවර්ධනය කිරීම | 500000 | 60 | ||
| 125 | 364 | ගල්ලෙනවත්ත | 1 | ගල්ලෙනවත්ත පහළ පාර සංවර්ධනය කිරීම | 1500000 | 60 |
| 126 | 4 | කරුණාතිලක මහතාගේ කුඹුරේ ඇති පොදු ළිඳ සංවර්ධනය කිරීම | 500000 | 120 | ||
| 127 | 365 | කූරගම | 1 | කූරගම ගම මැද වඩුවාකුඹුර මාර්ගය ක්‍රොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරිම | 500000 | 250 |
| 128 | 1 | කූරගම ඈකළදෙණිය මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 100 | ||
| 129 | 1 | කූරගම සුසාන භූමිය අසළින් ගම මැදට ගමන් කරන මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 150 | ||
| 130 | 1 | කූරගම ජනපදය ගම මැද මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 60 | ||
| 131 | 366 | කූරගම උතුර | 1 | අතුල විඡේසිංහ මහතාගේ නිවස අසළ සිට හුඹස්කොහොවත්ත හරහා හීංඔය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 50 |
| 132 | 1 | සරත් මුතුගල මහතාගේ නිවස අසළින් දොඹදෙණියාය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 70 | ||
| 133 | 1 | කැබැල්ල වත්ත මාර්ගයේ මුල් අදියර සංවර්ධනය කිරීම | 500000 | 70 | ||
| 134 | 1 | මිදිගම මහතාගේ නිවස අසළින් යන මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 25 | ||
| 135 | 367 | පරණගම | 1 | අදුරුපිහිල්ල මාර්ගයේ පැති බැම්මේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම | 1000000 | 750 |
| 136 | 1 | උඩුබෝගාව ගම මැද මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම | 1000000 | 250 | ||
| 137 | 368 | ගලගෙදර මඩිගේ | 1 | පල්ලිය ඉදිරිපිටින් දෙමළ විද්‍යාලය හරහා යන මාර්ගයේ කාණුව ඉදිරියට සංවර්ධනය කිරීම | 1000000 | 800 |
| 138 | 369 | ගලගෙදර මඩිගේ දකුණ | 1 | නිදහස් මාවතේ පොදු ළිද අසළින් යන කාණුව සංවර්ධනය කිරීම | 500000 | 200 |
| 139 | 1 | ඕගොඩපොළ මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 25 | ||
| 140 | 370 | කොබ්බෑගල | 1 | කොබ්බෑගල උඩගම මාර්ගය තැපැල් කන්තෝරුව අසළ සිට පැති කාණු යොදා සංවර්ධනය කිරීම | 1000000 | 130 |
| 141 | 1 | කොබ්බෑගල පහළගම එගොඩවත්ත මාර්ගය ලයනල් කුලරත්න මහතාගේ නිවස අසළ සිට ඉදිරියට සංවර්ධනය කිරීම | 1000000 | 120 | ||
| 142 | 371 | අඹගහහෙන | 1 | උඩුකුඹුර හොරගොල්ලාමඩ මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 500000 | 60 |
| 143 | 1 | අඹගහහේන සමිති ශාලාව අසල ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 500000 | 650 | ||
| 144 | 1 | ගාමිණි දයානන්ද මහතාගේ නිවස අසල සිට වසන්තමහතාගේ නිවස දක්වා අඹගහහේන ප්රධානමාර්ගය මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 500000 | 650 | ||
| 145 | 1 | උඩුකුඹුර සිට උඩ අරඹ දක්වා මාර්ගයේ හද්දාපිටිය ඉඩම අසල බෝක්කුව ඉදිකිරීම | 500000 | 400 | ||
| 146 | 378 | ගලබාව | 1 | වෙලේගෙදර හරහා කරහින්න මාර්ගය සංවර්ධනය කිරිම | 500000 | 100 |
| 147 | 1 | ගලබාව උඩගම හරහා මිගහහේන දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 500000 | 800 | ||
| 148 | 1 | කිරිමැටියේ සිට ගොඩමඩ දක්වා මාර්ගයේ ගලබාව කොටස සංවර්ධනය කිරීම | 500000 | 100 | ||
| 149 | 379 | මීගහහේන | 1 | ඔත්තකඩේ ගලබාව මාර්ගය පැති බැම්ම යොදා සංවර්ධනය කිරීම | 500000 | 157 |
| 150 | 1 | ඉලුක්කුඹුරේ සිට ඉල්කඩ හරහා ගලබාවේ හැදිල්ලේ ඇළ දක්වා මාර්ගය සංවර්ධනය | 500000 | 157 | ||
| 151 | 380 | මීගහහේන දකුණ | 1 | බෙට්ටියගොඩ හන්දියේ සිට ගම මැද ප්‍රධාන පාර අවසන් කෙලවර දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | 500000 | 800 |
| 152 | 1 | කදුරුඅංග සිට දෙල්පද්දන බෝක්කුව දක්වා ගලගෙදරට අයත්කොටස කාණු දැමීම | 500000 | 600 | ||
| 153 | 392 | පල්ලේකොටුව | 1 | පල්ලේකොටුව මුරැද්දෙණිය මාර්ගය කොන්ක්‍රිටි කර සංවර්ධනය කිරිම | 1500000 | 1500 |
| 154 | 4 | පරගහමඩ පානීය පොදු ළිද සංවර්ධනය කිරීම | 500000 | 50 | ||
| 155 | 398 | කුඹුරේගම | 1 | කුඹුරේගම නුගාංග අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | 1000000 | 120 |
| 156 | 1 | කුඹුරේගම කිල්ලමඩුව මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 140 | ||
| 157 | 1 | කුඹුරේගම හපුවලගෙදර මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 250 | ||
| 158 | 399 | අලවත්තේගම | 1 | අලවත්තේගම අමුණූතුඩුව කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම | 200000 | 500 |
| 159 | 400 | කඳන්හේන | 1 | නෑටිවල මාර්ගය සංවර්ධනය කිරිම | 1000000 | 240 |
| 160 | 1 | කදන්හේන වංගුව අසලින් දිවෙන පඩිපෙල මාර්ගය සංවර්ධනය කිරිම | 500000 | 50 | ||
| 161 | 1 | තැපැල් කාර්යාලය අසළින් ආරමිභ වන සියඹලාවත්ත මාර්ගය සංවර්ධනය කිරිම | 500000 | 80 | ||
| 162 | 401 | නාමල්තැන්න | 1 | නාගහමුල හන්දියේ සිට පල්ලේ ගෙවල් හරහා පෝඩාව දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 400 |
| 163 | 1 | වහුගේතැන්න මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 200 | ||
| 164 | 1 | ගොරොක්ගහ රන්කෙන්දාපොල මාර්ගයේ කැබැල්ලන්ද අතුරු මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 400 | ||
| 165 | 1 | නාමල්තැන්න ගොරකගහමුල හන්දිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 800 | ||
| 166 | 402 | මරවනාගොඩ | 1 | මරවනාගොඩ ගම මැද මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම | 500000 | 200 |
| 167 | 1 | මරවනාගොඩ සිට නියඹේපොල දක්වා මාර්ගයේ බුලත්ගහ අංග කොටස සංවර්ධනය කිරීම | 500000 | 600 | ||
| 168 | 1 | අනිල් මහතාගේ නිවස අසල සිට මරවනාගොඩ හන්දිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 28 | ||
| 169 | 403 | නියඹේපොල | 1 | නියඹේපොල කහටංග මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 450 |
| 170 | 1 | හෑදෙනිය , මැදවල ප්රධානමාර්ගයේ සිට දිඹුල් කුඹුර ගමට යන මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 400 | ||
| 171 | 1 | රුවන් නියඹේපොල මහතාගේ නිවස අසලසිට සී.බී.එම් සෙනෙවිරත්න මහතාගේනිවස දක්වා ඇති මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 48 | ||
| 172 | 1 | කහටංග දිඹුල්කුඹුර අතුරු මාර්ගය සංවර්ධනය කිරීම | 500000 | 48 | ||
| 173 | 404 | ඉඩමේගම | 1 | මුතුකෙළියාව පහල ඉඩමේගම මාර්ගය තාර දමා සංවර්ධනය කිරිම | 1000000 | 300 |
| 174 | 1 | පිටදෙණිය මාර්ගය ක්රොන්ක්රිටි දමා සංවර්ධනය කිරිම | 500000 | 60 | ||
| 175 | 1 | මරවනාගොඩ මංසන්ධිය අසලින් පන්සල හරහා පොදු සුසාන භූමිය දක්වා මාර්ගය කොන්ක්‍රිටි දමා සංවර්ධනය කිරිම | 500000 | 250 | ||
| 176 | 405 | හේනේගම පල්කුඹුර | 1 | එලමල්පත ශ්‍රි සේලුත්තරාරාමයට යන මාර්ගය සවර්ධනය කරීම | 1200000 | 825 |
| 177 | 1 | වැලි පෑලට යන ගම මැද මාර්ගය සංවර්ධනය කිරීම | 800000 | 40 | ||
| 178 | 406 | මැදගොඩ පහළගම | 1 | මැදගොඩ පහල ඔගොඩවත්තට යන මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 500000 | 25 |
| 179 | 1 | මැදගොඩ පහල සිට ගුණදාහ දක්වා යන මාර්ගය එච්.බී. මැදගොඩ මහතාගේ නිවස අසල බැම්මක් සහිතව මාර්ගයේ අවසානය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 500000 | 180 | ||
| 180 | 1 | මැදගොඩ පහල සමෘද්ධි බැංකුව අසල නිශ්ශංක මහතාගේ නිවස අසලසිට ඇල දක්වා කොටස කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 500000 | 100 | ||
| 181 | 4 | තොටුපලදෙණියේ පොදු ළිඳට පිවිසුම් මග සමග ළිඳ සංවර්ධනය කිරීම | 500000 | 100 | ||
| 182 | 407 | මැදගොඩ ඉහළ | 1 | අධිකාරම්පුර ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම | 2000000 | 1000 |
සපිරි ගමක් - ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන්
| අනු අංකය |
වසම් අංකය |
වසම | ක්ෂේත්‍ර අංකය |
යෝජනාවේ නම | ඇස්තමේන්තුව | ප්‍රතිලාභීන් සංඛ්‍යාව |
| 183 | 284,290 | දෙහිදෙණිය, ඇටඹේගොඩ | 4 | කහවත්ත අමුණේ සිට මීගස්කුඹුර හා ඇටඹේගොඩ දොඩම් කුඹුරුයාය දක්වා ඒකාබද්ධ කෘෂි ඇළ මාර්ගය සංවර්ධනය කිරීම | 1000000 | 157 |
| 184 | 284,285,286,287 | දෙහිදෙණිය, කිරිදිවැල්පොල, උඩහේනේපොල තහල්පිටිය | 5 | දෙහිදෙණිය කිරිදිවැල්පොළ උඩහේනේපොළ තහල්පිටිය ඒකාබද්ධ පානීය ඡල ව්‍යාපෘතිය | 2000000 | 1200 |
| 185 | 286,289,288,290 | තහල්පිටිය,නිකතැන්න,පොහොලියද්ද, ඇටඹේගොඩ | 3 | ගාලියාව මංසන්ධිය අසළ නිකතැන්න, ඇටඹේගොඩ , පොහොලියද්ද , තහල්පිටිය ඒකාබද්ධ පොදු පොළක් සහ කඩමණ්ඩියක් ඉදි කිරීම | 2000000 | 2000 |
| 186 | 378,320 | ගංගොඩපිටිය, ගලබාව | 1 | ගංගොඩපිටිය ,ගලබාව මොණරකැලේ සුසාන භූමිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 1000000 | 500 |
| 187 | 368,369 | ගලගෙදර මඩිගේ, ගලගෙදර මඩිගේ දකුණ | 9 | මඩිගේ ඒකාබද්ධ ස්වයං රැකියා අලෙවිසැල හා බහුකාර්යය ගොඩනැගිල්ල ඉදි කිරීම මඩිගේ | 2000000 | 100 |
| 188 | 372,373 | ගුණදාහ, ඕපල්ල | 5 | ගුණදාහ ,ඹ්පල්ල ඒකාබද්ධ ප්‍රජා පානීය ජල ව්‍යාපෘතිය | 4000000 | 700 |
| 189 | 379,380 | මීගහහේන, මිගහහේන දකුණ | 1 | බෝගහවත්තේ සිට කනු කැටිය සුසාන භූමිය දක්වා මාර්ගය පාලම සමග සංවර්ධනය | 2000000 | 300 |
















