හිතවත් සේවාලාභීණි,ඔබගේ සේවා ලබාගැනීමේදී රජයෙන් නියම කර ඇති අවශ්‍යතා සපුරාලමින් අදාළ ආකෘති නිවැරදිව සම්පූර්ණ කර අප වෙත බාරදීමෙන් පසු පහත දැක්වෙන කාලයන් තුළදී ඔබගේ අවශ්‍යතාවය ඉටුකර දීමට අපි බැඳී සිටිමු.

ආයතන අංශය        
01.පදිංචි හා චරිත සහතික අනු අත්සන් කිරීම විනාඩි 04
02.විශ්‍රාමිකයන්ගේ දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම  පැය 01
ගිණුම් අංශය  
01.වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම විනාඩි 04 
02.වාහන පැවරීම් කටයුතු  විනාඩි 15 
03.නව සිවිල් විශ්‍රාම වැටුප් ගෙවීමට සකස් කිරීම  දින 01 
04.වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීමට සකස් කිරීම  දින 01
සංවර්ධන අංශය  
01.ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ගෙවීම් කිරීම  සති 01 
02.ව්‍යාපෘතිවල මූලික කටයුතු ඉටු කිරීම  සති 02 
03.ව්‍යාපෘති - මිලදී ගැනීම් කටයුතු  මාස 01 
ඉඩම් අංශය  
01.ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම මාස 03 
02.ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම සඳහා මූලික නිර්දේශ පිළියෙල කිරීම සති 01 
03.ඉඩම් මැනීම සඳහා ඉල්ලීමක් ලබාදීම  සති 03 
04.ඉඩම් අයිතිය බැහැර කිරීම (දීමනා පත්‍ර)  සති 02 
05.ජලය හරවා ගැනීමට අවසර ලබාදීම මාස 01 
06.දීමනා පත්‍ර අවස්ථාවේදී ජීවිත භුක්තිය නම් කිරීම  මාස 01 
07.දීර්ඝ කාලීන බදු බලපත්‍රයක් නිකුත් කිරීම (නේවාසික කටයුතු)  මාස 03 
08.ප්‍රදාන පත්‍ර සකස් කිරීම මාස 02 
09.පසු උරුමය නම් කිරීම දින 02 
10.මුල් අයිතිය පැවරීම (දීමනා පත්‍ර අවස්ථාවේ)  දින 02 
11.රජයේ විවිධ ආයතනවල අවශ්‍යතා මත ඉඩම් අත්පත් කරගැනීම  සති 72 
12.වාර්ෂික බලපත්‍ර සඳහා බදු අය කිරීම  විනාඩි 06 
13.පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිර්දේශ ලබාදීම දින 01 
14.ගිනි අවි ඉල්ලුම්පත් නිකුත් කිරීම දින 01 1/2
15.ගිනි අවි බලපත්‍ර අයදුම්පත් නිර්දේශ කිරීම දින 03
16.දැව මඩු ලියාපදිංචි කිරීම සති 01
17.දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම (කොස්,දෙල්,ගැහැණු තල් ගස්) සති 02
18.පතල් කැණීම් බලපත්‍ර නිර්දේශ කිරීම සති 01
19.වාණිජමය නොවන කාර්යයන් සඳහා වැලි කියුබ් 02කට බලපත්‍ර නිකුත් කිරීම සති 01
20.වාර්ෂික වැලි බලපත්‍ර නිර්දේශ කිරීම සති 02
21.දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සති 02
සමාජ සංවර්ධන අංශය
01.ආදායම් සහතික නිකුත් කිරීම  විනාඩි 08 
02.සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම  පැය 1/2 
03.සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම  විනාඩි 30 
04.තක්සේරු වාර්තා නිකුත් කිරීම  දින 04 
05.උකස් බලපත්‍ර නිකුත් කිරීම  සති 01 
06.වටිනාකම් සහතික නිකුත් කිරීම  විනාඩි 08 
07.හැඳුනුම්පත් නිකුත් කිරීම විනාඩි 05
08.ව්‍යාපාර නාම අවලංගු කිරීම දින 02
09.ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම දින 05
10.ව්‍යාපාර නාම සංශෝධනය කිරීම දින 04
11.විදුලිය සැපයීම සඳහා මාර්ග අවසරය ලබාදීම සති 02
12.මහජනාධාර ලබාදීම දින 05
13.මහපොළ ශිෂ්‍යත්ව හා ශිෂ්‍යාධාර දින 02
14.වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසින් සඳහා වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම විනාඩි 10
15.අනියම් සහනාධාර හා විස්තීර්ණ ආපදා අනුමත කිරීම සති 01 1/2
16.රෝගාධාර ලබාදීම දින 03
17.ජනාධිපති මූල්‍යාධාර ලබාදීම දින 03
රෙජිස්ට්‍රාර් අංශය  
01.වතු උපත් මරණ ලියාපදිංචි කිරීම  දින 01 
02.උප්පැන්න, විවාහ හා මරණ සහතික නිකුත් කිරීම  විනාඩි 05 
03.විවාහ ලියාපදිංචි කිරීම  පැය 02 
04.කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීම මාස 01
05.කල් ගත වූ මරණයක් ලියාපදිංචි කිරීම මාස 01
06.උප්පැන්න හා මරණ සහතික සංශෝධනය මාස 01
දිවිනැගුම සංවර්ධන අංශය
01.අනිවාර්ය ඉතිරි කිරීම් මුදල් නිදහස් කිරීම දින 02
02.සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ගෙවීම දින 02

 

News & Events

Scroll To Top