ලෝක කාන්තා දිනයට සමගාමිව තුම්පනේ ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ  ළමා හා වනිතා කටයුතු අංශය විසින් විශේස වැඩසටහන් කීපයක් 2022.03.08 දින අප කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව සංවිධානය කර තිබුණි.

ඒ අනුව ගලගෙදර රෝහල් කාර්යමණ්ඩලයේ පූර්ණ සහයෝගය ඇතිව අප කාර්යමණ්ඩලය සඳහා විශේෂ වෛද්‍ය සායනයක් විදාතා සම්පත් මධ්‍යස්ථානයේ දී පවත්වන ලද අතර "වර්තමානයේ  පවුල තුළ කාන්තාවගේ කාර්‍යබාරය" යන මාතෘකාව යටතේ ඒ පිලිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් ද එදින සංවිදානය කර තිබුණි. මෙම වැඩසටහන සඳහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී අතුල ශ්‍රී මහානාම  මහතා සහ ගලගෙදර පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරිණි මැණිකේ නවරත්න මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදි.

WhatsApp Image 2022 03 08 at 4.38.13 PM
WhatsApp Image 2022 03 08 at 4.38.11 PM 2
WhatsApp Image 2022 03 08 at 4.38.11 PM
WhatsApp Image 2022 03 08 at 4.38.12 PM 2
WhatsApp Image 2022 03 08 at 4.38.15 PM 1

WhatsApp Image 2022 03 08 at 4.45.58 PM

WhatsApp Image 2022 03 08 at 4.46.23 PM
WhatsApp Image 2022 03 08 at 4.47.39 PM
WhatsApp Image 2022 03 08 at 4.47.42 PM 1

News & Events

Scroll To Top