ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බරන්දර ග්‍රාම නිලධාරි වසමේ නිලසෙවන සේවා පියස පරිශ්‍රය පසුගිය 2019.07.25වන දින සුබ මොහොතින් නිල වශයෙන් ජනතා අයිතියට පත්කිරීම.

මෙම අවස්ථාව සඳහා සම්බන්ධීකරන කමිටු සභාපති ගරු පද්මලාල් ද අල්විස් මහතා, ප්‍රාදේශීය ලේකම් තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, සහකාර අධ්‍යක්ෂ තුමන්, පරිපාලන ග්‍රාම නිලධාරි මහතා, ග්‍රාම නිලධාරි මහත්ම මහත්මීන් , සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

67183442 2394587490564163 4400116122699956224 n

67173203 2394587753897470 8440279604781907968 n

67288316 2394588670564045 4824023695393554432 n

 

 

 

 

 

2019 - ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 100, මීටර 200 දාවන තරඟ ඉසව් සහ දුර පැනීම ඉසව්වෙන් ප්‍රථම ස්ථානය ලබා ගනිමින් අප කාර්යාලයට මෙන්ම අප කොට්ඨාසයට කීර්තියක් ගෙන දුන් අප ආයතනයට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරි එච්.එම්.එස්.කේ හේරත් මහත්මියට කාර්යාලීය සුභසාදක සංගමය මගින් උපහාර තිළිණයක් සංවිධානය කර තිබුණු අතර එම තිළිණය ප්‍රාදේශීය ලේකම් එස්.එම්.සී ගුණරත්න මහත්මිය විසින් ප්‍රදානය කරන ලදී.BeFunky collage

ප්‍රාදේශීය ලේකම් තුමියගේ පූර්ණ මඟ පෙන්වීම සහ කාර්ය මණ්ඩලයේ පූර්ණ ස‍හයෝගය ඇතිව රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමිව “සබ්බේ තසන්ති දණ්ඩස්ස” (සියළු සත්වයෝ දඬුවමට බිය වෙති) යන්න තේමා කර ගනිමින් රජයටත්, ශ්‍රී ලාංකික සැමටත් සෙත් පතා සංවිධානය කරන ලද පිරිත් පිංකම් වැඩසටහන 2019.06.13 දින රාත්‍රියේ කාර්යාලීය පරිශයේ දී සාර්ථකව පැවැත්වුණි.
64407405 2316351325054447 6028451199433310208 o

64263334 2316349161721330 4880181616854433792 o62656712 2316349181721328 5567869089977729024 o62392290 2316349478387965 1556270529143373824 o64407405 2316351325054447 6028451199433310208 o62394388 2316351318387781 8859517796405477376 o64498206 2316352115054368 7917217558099394560 o62497911 2316352205054359 4013352904650915840 o62593376 2316352465054333 5573206823793590272 o
62594841 2316351685054411 3574610145549746176 o
62651308 2316353045054275 6230994748941795328 o
64507701 2316352735054306 5038152455326531584 o
62628871 2316352688387644 6864044328184971264 o

News & Events

Scroll To Top